Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

කුලියාපිටිය නගරයට සමීපව ගණන්ගමුව ප්‍රදේශයෙන් පර්චස් 21 බැගින් බිම් කොටස් 4ක් විකිණීමට For Sale

1 year ago   Property   Kurunegala   363 views

Location: Kurunegala

Price: ₨75,000


Additional Details

Land Size
84
Unit
perches

Description


කුලියාපිටිය නගරයටත් නාරම්මල නගරයටත් සමීපයෙන් ගණන්ගමුව ප්‍රදේශයෙන් පර්චස් 21 බැගින් වූ බිම් කොටස් 4ක් විකිණීමට ඇත
කුරුණෑගල-කුලියාපිටිය ප්‍රධාන බස් පාරට මීටර් 250යි
කුලියාපිටිය නගරයට මිනිත්තු 15න් නාරම්මල නගරයට මිනිත්තු 12න්
තාර යෙදූ අඩි 20 පලල පිවිසුම් මාර්ගය
විදුලිය නල ජලය සහිතයි
නිරවුල් පිරිසිදු සින්නක්කර ඔප්පු
පර්චසය රුපියල් 75000 සිට ඉහලට
වැඩි විස්තර සදහා අමතන්න
Contact - 0777722446