HOUSE FOR SALE - RAIGAMA JUNCTION For Sale
1 year ago Property Horana 609 viewsLocation: Horana
Price: ₨6,500,000 Negotiable
Additional Details
Bedrooms
2
Land Size
15
Description
පානදුර හොරණ බස් පාරට ආසන්නයෙන්ම නිවසක් විකිණීමට ඇත.
රයිගම හංදියෙ පිහිටි නිවස
පර්චස් 15 යි .
නිවස
සියලු සැලසුම් අනුමත කර නැත.
ඉඩකඩ ඇති නිදන කාමර 02
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියාව
වටෙ තාප්ප ඇත.
නල ජලය
තෙකලා විදුලිය
️ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
අඩි 12 මාර්ගයට මුහුණලා නිවස පිහිටා ඇත.
බණ්ඩාරගම නගරයට km 7
හොරණ නගරයට km 3.5
බස් පාරට මිටර් 950 පමණ
මිල
ලක්ෂ 65 කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
විමසීම් 0707001859
0757497741
