Login for faster access to the best deals. Click here if you don't have an account.
Web Banner New

HOUSE FOR SALE - PANADURA For Sale

2 years ago   Property   Panadura   791 views

Location: Panadura

Price: ₨27,500,000 Negotiable


Additional Details

Bedrooms
4
Land Size
9.5

Description


දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
පානදුර බන්ඩාරගම බස් මාර්ගයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
️ කුරුසහංදිය පමුණුගම පිහිටි නිවස
පර්චස් 9.5 යි .
සියලු සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 04
නාන කාමර 02
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියාව
♨️ වටෙ තාප්ප ගේට්ටුව ඇත.
නල ජලය
තෙකලා විදුලිය
swim pool
(Coc සහතිකය ඇත)
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
හොරණ පාරට මිටර් 800 පමණ
අඩි 15 කාපට් මාර්ගයට මුහුණලා නිවස පිහිටා ඇත.
මිල
ලක්ෂ 275 කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0705811612
Web Banner New