HOUSE FOR SALE IN SAMANALA ROAD, MEEGODA For Sale
1 year ago Property Meegoda 645 viewsLocation: Meegoda
Price: ₨14,800,000
Additional Details
Bedrooms
3
Land Size
6
Description
මීගොඩ high level පාරට ආසන්නයේ සමනල තැන්න ප්‍රදේශයේ වෙන්දේසි ඉඩමක පිහිටි පදිං ච්ය සදහා ඉදිකල අන්ගසම්පුරන තනිමහල් නිවසක් මුදල් අවස්‍තාවයක් හේතුවෙන් ඉක්මනින් විකිණීමට ඇත ,,,
පර්චස් 6
කාමර 3
නාන කාමරය
ෆැන්ට්‍රි කබඩි සහිත අන්ගසම්පුරන මුලුතැන් ගෙය ,,,,
සම්පූර්ණයෙන් ටය්ල්
සම්පූර්ණයෙන් සිවිලිම
වට තාප්ප රෝලර් ගෙට්ටු
පිරිසිදු ඔප්පු ප්ලෑන් අනුමතය්
Coc අනුමතය්
අපේක්ෂිත මිල ලක්ශ 148/=(මිල සාකච්චා කර ගත හැක )
මීගොඩ high level පාරට 650 ම්
