Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

HOUSE FOR SALE AT RAIGAMA PANADURA For Sale

11 months ago   Property   Panadura   294 views

Location: Panadura

Price: ₨9,500,000


Additional Details

Bedrooms
3
Bathrooms
1
Land Size
15

Description


දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
පානදුර හොරණ බස් මාර්ගයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ නිවසක් විකිණීමට ඇත
රයිගම පිහිටි නිවස
මිල ලක්ෂ 95 යි
පර්චස් 15 යි .
සියලු සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 03
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියාව
වටෙ තාප්ප ගේට්ටුව ඇත.
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි.
️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
හොරණ නගරයට km 5 ක් පමණ
අඩි 15 පාරට මුහුණලා ඇත
හොරණ පාරට මිටර් 450 ක් පමණ
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
♦️අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි
♦️We are agents.Therefore brokers are no need.Genuine buyers only ***
ALP/T/01/DV3