HOUSE FOR SALE IN PANADURA WADDUWA For Sale
1 year ago Property Panadura 411 viewsLocation: Panadura
Price: ₨3,400,000
Description
දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
පානදුර වාද්දුව බස් මාර්ගයට ආසන්නයෙන්ම නිවසක් විකිණීමට ඇත.
දළදාවත්ත පන්සල ලග පිහිටි නිවස
ගාලු පාරට මිටර් 1200 පමණ
පානදුර නගරයට km 4 ක් පමණ
පර්චස් 10 යි .
ඉඩකඩ ඇති නිදන කාමර 02
නොමල් නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියා
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
අඩි 12 පාරට මුහුණලා ඇත
මිල
ලක්ෂ 34 යි
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
♦️අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි
♦️We are agents.Therefore brokers are no need.Genuine buyers only ***
