Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

LAND FOR SALE IN KIRIBATHGODA DALUGAMA For Sale

11 months ago   Property   Kiribathgoda   652 views

Location: Kiribathgoda

Price: ₨1,200,000


Additional Details

Land Size
17.5
Unit
perches

Description


KIRIBATHGODA-HOSPITAL RD නේවාසික වටිනා ඉඩමක් විකිණීමට.....෴ පර්චස් :-17.5 මිල:-පර්චස් 1-ලක්ෂ 12
LKR12 · Dalugama
කිරිබත්ගොඩ නුවර පාරට මීටර් 300 දුරින් කිරිබත්ගොඩ රෝහල අසල
පර්චස් 17.5 පදිංචියට ඉතා සුදුසු ප්‍රධාන කාපට් පාරට පෙනෙන දුරින්, තැනිතලා ඉඩම විකිණීමට...
වට තාප්ප/නල ජලය/ළිං ජලය/ආරක්ෂිත ,නිහඩ,සාමකාමි ,පරිසරය
රාජයේ සහ ජාත්‍යන්තර පාසැල්,රෝහල්,බැංකු පද්ධතිය,සුපිරි වෙළෙද සැල්,පල්ලි,පන්සල්,ඉතාම ආසන්නයේ කිරිබත්ගොඩ නගරයේ සියලු
නේවාසික පහසුකම් වලින් සමන්විත..
අධිවෙිගී මාර්ග ජාලයන්ට කඩවත,පෑලියගොඩට,කඩුවෙල ඉක්මනින්
ප්‍රවේශ විය හැක.
ගැණුම්කරුවන්ගේ අවශ්‍යතාව මත කොටස් ද ලබා ගත හැක...
පිරිසිදු ඔප්පු බැංකු ණය ලබා ගැනීමේ හැකියාව
මිල ලක්ෂ :-පර්චස් 1-12 laks
Price Negotiation After Inspection the land
whatsapp or call :-
0766437630
0727565655