Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

HOUSE FOR SALE IN MINUWANGODA For Sale

6 months ago   Property   Minuwangoda   87 views

Location: Minuwangoda

Price: ₨7,000,000 Negotiable


Additional Details

Bedrooms
2
Bathrooms
1
Land Size
24.7 Perches
House size (sqft)
1600

Description


⭕HOUSE FOR SALE IN MINUWANGODA⭕
✅මිනුවන්ගොඩ - දිව්ලපිටිය ප්‍රධාන මාර්ගයෙන් 800m දුරින් පිහිටි නිවසක් විකිණීමට ඇත.
✅මෙම නිවස සමග පර්චස් 24.7ක විශාල ඉඩමක්ද සහිත වේ.
✅නිවස වර්ග අඩි 1600ක පමණ විශාලත්වයක් ඇති අතර;
▪️ නිදන කාමර 2ක්,
▪️ කෑම කාමරයක්,
▪️ සාලය,
▪️ මුළුතැන්ගෙය සහ
▪️ නානකාමරයක් අඩංගු වේ.
✅සාලය ටයිල් සහ සිවිලිම නිමවා ඇත.
✅නිවසට විදුලිය, ලිං ජලය, මෙන්ම රජයේ ජල සැපයුම ලබා ගත හැක. මිනුවන්ගොඩ නගරයට 4km පමණ දුරකින් පිහිටා ඇති මෙම නිවස සම්පූර්ණ මුදල රු. 7,000,000ක් වේ.
✅A house located 800m from the Minuwangoda-Divulapitiya main road is for sale. This house comes with a large plot of land of 24.7 perches. The house is approximately 1,600 square feet in size and includes 2 bedrooms, a dining room, a living room, a kitchen, and a bathroom.
✅The living room is beautifully finished with tiles and ceiling is finished. The house has electricity, well water, and access to the government water supply. The house is located about 4km from Minuwangoda town. The total price of this property is Rs. 7,000,000.
✅Contact: 072- 2799895 / 077- 2437446