House For Sale In Kuliyapitiya Narammala Horambava For Sale
11 months ago Property Narammala 468 viewsLocation: Narammala
Price: ₨8,500,000 Negotiable
Additional Details
Bedrooms
3
Bathrooms
1
Land Size
14
House size (sqft)
1600
Description
MM AD 162
Two storey house under construction near Horombawa junction on Narammala Kuliapitiya road for sale with complete completion of ground floor work or as is.
නාරම්මල කුලියාපිටිය පාරේ හොරොම්බාව හංදියට ආසන්නයෙන් සාදාගෙන යනු ලබන දෙමහල් නිවස යට මහලේ වැඩ සම්පුර්ණයෙන්ම අවසන් කර හෝ මෙම තත්වයෙන්ම විකිණීමට.
️ ඉඩම
පර්චස් 14කි.
ප්‍රාදේශීය සභාවේ අනුමත ඉඩමකි.
නිරවුල් සින්නක්කර ඔප්පු.
️ නිවස
නිවසේ සැලැස්මද ප්‍රාදේශීය සභාවේ අනුමත කර ඇත.
යටි මහල වර්ග අඩි 1600කි.
නිදන කාමර 03
නාන කාමර 01
මුලුතැන්ගෙය
හොදින් ඉඩ ඇති සාලය
කෑම සාලය
වෙරෙන්ඩාව සමඟ ගැරේජය
සේවක කාමරය
සේවක නාන කාමරය
ඉඩකඩ ඇති ගෙවත්ත
( දැනට තත්වය :- ස්ලැබ් එක දමා ඇත. වෙරෙන්ඩාව ගැරේජය සහ ඉදිරිපස කාමරය සදහා ෆිනිසින් වහල ගසා ඇත. සියලුම උලුවහු තබා ඇත. සියලුම බිත්ති කපරාරු කර ඇත. තවත් වැඩ සිදුවෙමින් පවති. වට තාප්ප සදහා ගල් බැමි දමා ඇත. බයින්ඩ්වෝල් පැත්තේ තාප්පය අඩක් බැද ඇත. ලිද සහ ටොයිලට් සදහා අවශ්‍යය සියලුම වලලු රැගෙන විත් ඇත. වයරින් කර ඇත. සියලුම දොර පියන් සවිකර දෙනු ලැබේ. )
අවශ්‍ය අයෙකුට නිවසේ යට මහලේ සම්පුර්ණ වැඩ නිමකර ගාර්ඩන් සකසා, වට තාප්ප දමා ගේට්ටු සවිකර වුවද ලබා දිය හැක. )
මිල ලක්ෂ 85කි. පරීක්ෂා කිරීමෙන් අනතුරුව වෙනසක් කරගත හැක.
විස්තර සදහා අමතන්න.
0754 801 801 / 070 481 2 481
