HOUSE FOR SALE IN KALUTARA For Sale
11 months ago Property Kalutara 342 viewsLocation: Kalutara
Price: ₨27,000,000
Description
කළුතර කටුකුරුන්ද සංදර්ශනාරාම පන්සල අසල පර්චස් 40ක සෘජුකෝණාකාර බිම් කොටස සමඟ නිවස ඉක්මනින් විකිණීමට
◾ඉඩම පර්චස් 40
◾නිවස පර්චස් 20 ක් සහ පර්චස් 20ක හිස් ඉඩමක් ලෙස වෙන වෙනම ද පර්චස් 10ක කොටස් දෙකක් ලෙසද මිලදී ගත හැක
◾ඉඩම පොල් ගස් 40ක් කෙසල් ඖෂධ පැල සියලුම කෘෂිකාර්මික භෝග සහිත හරිත වට්ටපිටාවක්
◾ඉඩම වටාම තාප්පය බැඳ ජලය විදුලිය සියලු පහසුකම් සහිතයි
◾ගාලු පාරට 100m නාගොඩට 800m
◾ගාලු පාරටත් මතුගම පාරටත් පා ගමනින් යන්න පුළුවන් වටිනා ඉඩමක්
◾ගාලු පාර ආපිකෝ සුපිරි වෙළඳසල් කටුකුරුන්ද කළුතර නාගොඩ බෝස්වෙල් පාසල සෙන්ට්රල් හන්දිය නාගොඩ සියලුම බැංකු රෝහල් පාසල් සුපිරි වෙළඳසැල් සහ සියලුම නාගරික පහසුකම් සඳහා විනාඩි පහකින්
◾පරීක්ෂා කරමින් පසුව මිල සාකච්ඡා කරගත හැකි ඉතාමත් සාධාරණ මුදලකට විදෙස්ගත වීමකට
◾අමතන්න 0778301326
◾House for quick sale with 40 perches rectangular plot near Kalutara Katukurunda Sandarshanarama Temple
◾40 land perches
◾The house can be purchased separately as 20 perches and vacant plot of 20 perches or as two plots of 10 perches each.
◾Land 40 coconut trees Kessel Medicinal plants A green paddy with all agricultural crops
◾The land is surrounded by a wall and has all the facilities of water and electricity
◾100m to Galle Road and 800m to Nagoda
◾A valuable land within walking distance to Galu Road and Matugama Road
◾Galle Road Arpico super maarcket Katukurunda Kalutara Nagoda Boswell School Central Junction Nagoda All Banks Hospitals Schools Supermarkets and all urban amenities within five minutes
◾To check and then negotiate the price abroad for a very reasonable amount
◾Call 0778301326