HOUSE FOR SALE IN IBBAGAMUWA , KURUNEGALA For Sale
6 months ago Property Kurunegala 153 viewsLocation: Kurunegala
Price: ₨15,500,000 Negotiable
Additional Details
Bedrooms
4
Bathrooms
2
Land Size
120
House size (sqft)
2000
Description
*****HOUSE FOR SALE IN IBBAGAMUWA , KURUNEGALA*****
පර්චස් 120 පොල් ආදායම් සහිත නව නිවසක් වැඩි ඉල්ලුමට විකිණීමට.
ගේට්ටුව සහිත ඉතා ආරක්‍ෂිත ස්ථානයක පිහිටි නිවස වටා වැරන්ඩාවක්,
*කාමර 4
*නාන කාමර1
*විශාල සාලයක්
*සිවිලිම සහිත වහල
*කෑම කාමරය
*මුළුතැන් ගෙය
*දර භාවිතයට එළියේ මුළුතැන් ගෙය
*ගබඩා කාමරය
*වතුර ටැංකිය සහ පිටත වැසිකිලිය
*බැංකු ණය ලබා ගත හැක.
*අනූමත ප්ලැන්,විදූලිය සහ ජල පහසුකම් සහිතයි.
කෙසෙල්,අඹ,බඩ ඉරිඟු,වැනිලා,දෙහි,කොච්චි,පැෂන්, අලිගැටපේර,මිරිස් යනාදිය වගාවන් සහිත ඕනෑම වගාව සදහා සූදූසූ පස කින් යුක්තවේ.
කුරුණෑගල මාතලේ පාරට කි.මි.1.2
කුරුණෑගල දබූල්ල පාරට කි.මි.3
⭕මිළ 155(මිල වෙනස් කල හැකි)
⭕අමතන්න : 078 266 6646
