Login for faster access to the best deals. Click here if you don't have an account.

HOUSE FOR SALE IN BORALESSA For Sale

11 months ago   Property   Wennappuwa   61 views

Location: Wennappuwa

Price: ₨6,800,000 Negotiable


Additional Details

Bedrooms
2
Bathrooms
1
Land Size
10.28

Description


HOUSE FOR SALE IN BORALESSA
වෙන්නප්පුව නගරයට 3km දංකොටුව නගරයට 3km ක දුරකින් පිහිටි සින්නක්කර ඔප්පු ඉඩමක් සහිත නිවසක් විකිනීමට ඇත.
බොරලැස්ස
පර්චස් 10.28කට වැඩි
සාලේ
නිදන කාමර 2
මුලුතැන්ගෙය
නානකාමරක්
ටොයිලට්
වැරන්ඩාව
*මුලු ඉඩම වටා තාප්ප යොදා ඇත.
*නිවස තනි රතු ගලින් සාදා නිමකර ඇත.
*පිරිසිදු ලින් ජලය මෝටර් කර ඇත.
*අනුමත ඔප්පු සියලු දේ නිරවුල්ව ඇත.
නිවස පරීක්ෂාවෙන් පසුව මිලගනන් සාකච්ඡා කරගත හැක.
වැඩි විස්තර සදහා අමතන්න. 0775433095