FULLY COMPLETED SINGLE STORY HOUSE FOR SALE IN KADUWELA AREA / NAWAGAMUWA CITY For Sale
1 year ago Property Kaduwela 543 viewsLocation: Kaduwela
Price: ₨16,500,000 Negotiable
Additional Details
Bedrooms
3
Land Size
8
House size (sqft)
1300
Description
FULLY COMPLETED SINGLE STOREY HOUSE FOR SALE IN KADUWELA AREA NAWAGAMUWA CITY
කඩුවෙල නගරාසන්නයේ - නවගමුව
පිහිටි අංගසම්පූර්ණ තනි මහල් නිවස /
Fully Completed Single Storey House Near
the Kaduwela Area in Nawagamuwa City
-------------------------------------------------------------------------
භූමි ප්‍රමාණය : පර්චස් 08.00 යි
පරිමාණය : වර්ග අඩි 1300 (Sq.Ft)
ස්ථානය : කඩුවෙල - නවගමුව
⭕ මෙම නවීන නිවස පර්චස් "8 ක" භූමි ප්‍රමාණයකින් හෝ පර්චස් "16 ක" භූමි ප්‍රමාණයක් සහිතව හෝ මිල දී ගැනීමේ හැකියාව ඇත.
කඩුවෙල, නවගමුව මාර්ගයේ අංක 143 ප්‍රධාන මර්ගයට ඇවිදින දුරින් (200 m) පර්චස් 08 ක භූමියක නවීන ආකාරයෙන් අංගසම්පූර්ණව ඉදිකල තනි මහල් නිවසක් විකිණීමට ඇත.
කඩුවෙල, හංවැල්ල සහ අතුරුගිරිය යන නගරයන්ට යාබදව සියලු පහසුකම් වලින් සපිරුනු මෙම අංගසම්පූර්ණ නිවස මිලදී ගැනීම සදහා අත්‍යාවශ්‍ය ගැණුම්කරුවන් පමණක් අමතන්න.
මූලික අංගෝපාංග
--------------------------------------
▶️ නිදන කාමර 3
▶️ ඇතුලත නාන කාමරය (ජල උණුසුමකරණ පද්ධ්‍යති සදහා නල මාර්ග සකසා ඇත)
▶️ ප්‍රධාන සාලය ඇතුලු මුලුතැන්ගෙය
▶️ කුස්සිය සහ "කුකුර් හුඩ්" (Cocker Hood) අයිතමය සමග අනර්ඝ පැන්ට්‍රිය
▶️ පිටත ස්ථාපිත කුඩා කුස්සි ඒකකය
▶️ එලිමහන් සේවක වැසිකිළිය
▶️ පූර්ණ ටයිල් ඇතුරුම සහ පූර්ණ නිමාවෙන් යුතු ඇස්බැස්ටස් සීලිම
▶️ නල ජල පහසුකම්
▶️ වාහන කිහිපයක නැවතුම් පහසුකම්
▶️ ඉන්ටර්ලොක් ඇතුරුම සහ තණ පිඩලි ඇතිරූ ගෙමිදුල
▶️ ආරක්ෂිත වට තාප්පය රෝලර් ගේට්ටුව සහ කුඩා ගේට්ටුව
වෙනත් තොරතුරු
-------------------------------------
▶️ නිරවුල් පිරිසිදු ඔප්පු
▶️ බැංකු ණය පහසුකම් (COC සහිතයි)
▶️ රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
▶️ අඩි 15 - 20 ක පුළුල් මාර්ග පිවිසුම
▶️ සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
ගමනාන්ත සීමාවන්
----------------------------------------
▶️ මාර්ග 143 බස් මාර්ගයට 700 m
▶️ හංවැල්ල නගරයට 7 Km
▶️ අතුරුගිරිය නගරයට 6 Km
▶️ කඩුවෙල නගරයට 4 Km
▶️ බියගම අධිවේගී පිවිසුමට 5 Km
