HOUSE FOR SALE IN ALUBOMULLA BANDARAGAMA PANADURA For Sale
1 year ago Property Alubomulla 438 viewsLocation: Alubomulla
Price: ₨4,500,000
Additional Details
Bedrooms
2
Land Size
6
Description
පානදුර බන්ඩාරගම බස් මාර්ගයට ආසන්නයෙන්ම දෙමහල් නිවසක් විකිණීමට ඇත.
අලුබොමුල්ල පිහිටි නිවස
හොරණ පාරට මිටර් 700 පමණ
පානදුර නගරයට km 6.5 පමණ
පර්චස් 6 යි .
ඉඩකඩ ඇති නිදන කාමර 02
නොමල් නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
අඩි 12 පාරට මුහුණලා ඇත
මිල
ලක්ෂ 45 යි
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
