Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

BRAND NEW MODERN HOUSE FOR SALE IN KANDY For Sale

1 year ago   Property   Kandy   526 views

Location: Kandy

Price: ₨43,000,000


Additional Details

Bedrooms
4
Bathrooms
3
Land Size
10.0
House size (sqft)
3450

Description


◾ අලුත්ම නිවසකට යන්න මෙන්න අවස්ථාවක් ,
◾ අලුතින්ම ඉදිකළ වර්ථමානයට ගැළපෙන නිවාස සැලැසුමක් සහිත නිවසක් විකිණීමට...
◾ මිලදී ගත් දිනම පදිංචි වීමට පමණයි ඔබට ඇත්තේ...
◾ වැදගත් වටපිටාවක් සහිත mountains View සහිත නිවසකි.
◾ පිළිමතලාව නගරයට විනාඩි 05 යි.(1.5km)
◾ සීඝ්‍රයෙන් ඉදිකිරීම් ද්‍රව්‍යය මිල ඉහල ගොස් ඇති වාතාවරණයක කදිම අවස්ථාවක් ...
◾ සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසකි...
සියලු විස්තර ඇති අතර ගැණුම්කරුවන් පමණක් විමසන්න ...
-------------------------------------------------------------------------------------------
Brand new house.(Construction completed on March 2022)
Architectural design by Mr.Luxman Egodawatta
Structural Engineer -Mr. Tissa Gopallawa
10 p. Land at housing scheme , Paranapattiya Rd Pilimathalawa (1.5 km from Colombo Kandy road)
4 Bedroom with 3 bathrooms.(Master bedroom with attached bathroom and dressing area)
Servant's room with attached bathroom.
Roof top.
Washing and drying area.
Roller gate with boundary wall.
Car porch (2 vehicles can be parked)
CCTV camera system, STL fibre optic connection.
2 water tanks with presure pump.
Singer signature pantry cupboards.
price :- 43 million