Login for faster access to the best deals. Click here if you don't have an account.
Default Banner L
.
.

HOUSE FOR SALE IN JA-ELA For Sale

7 months ago   Property   Ja Ela   99 views

Location: Ja Ela

Price: ₨23,500,000 Negotiable


Additional Details

Bedrooms
4
Bathrooms
1
Land Size
20.8
House size (sqft)
1100

Description


• ජා ඇල නගරයට ඉතා ආසන්නයෙන් කඩ සංකීර්ණයක් සහිත නිවසක් විකිණීමට ඇත
• පර්චස් 20.8 - ඉතා වටිනා ඉඩම
• ජා ඇල නගරයට ඉතා ආසන්නයි (විනාඩි 02 යි)
• නිවස නිදන කාමර 4ක්, නානකාමර 01ක්, මුළුතැන්ගෙයක් සහ විසිත්ත කාමරයකින් සමන්විතය
• නිරවුල් ඔප්පු
• කොළඹ-කටුනායක අධිවේගී පිවිසුමට මිනිත්තු 3 ක දුරින්
• සාමකාමී සහ ඉහළ නේවාසික පරිසරයක් / නල ජලය සහ තේකලා විදුලිය
• කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නව
• ජා-ඇල නගරයෙන් ඉඩමකට ආයෝජනය කිරීමට කදිම අවස්ථාවක්
• ජාතික සහ ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළඳසැල්, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සහ රෝහල් වැනි සියලු පහසුකම් වලට සමීපව
⭕සම්පූර්ණ මිල - රුපියල් 23,500,000 (රුපියල් කෝටි 2 ලක්ෂ 35 යි)
⭕අමතන්න : 071 171 0710
මිල ගණන් සාකච්ඡා කළ හැක
ඔබට අවශ්‍ය වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර අප අමතන්න
Default Banner R