ANNEX FOR RENT IN MATARA For Rent
5 months ago Property Matara 112 views₨30,000
Location: Matara
Rent: ₨30,000 Negotiable
Additional Details
Bedrooms
1
Bathrooms
1
Property type
House
Rental Period
Monthly
Property Furnishing Status
Fully furnished
Occupant Type
Any
Property Features (optional):
Private entrance
Lower
Rental Terms:
Pay for utility bills separately
Security deposit required
Amenities:
Parking
Security
Description
A fully furnished luxury room (annex) available for rent.
දෙදෙනෙකුට හෝ යුවලකට සුදුසු සියලු නවාතැන් පහසුකම් සහිත සුවපහසු සුඛෝපබෝගී කාමරයක් කුලියට දීමට ඇත.
Ideal for those individuals who are employed within Matara City limits
මාතර නගර සීමාව තුළ රැකියාවේ නියුතු පුද්ගලයින්ට වඩාත් සුදුසුයි
Suitable even for a single person (if preferred)
තනි පුද්ගලයෙකුට වුනත් සුදුසුයි
Room interior has been recently refurbished and is in mint condition
සම්පූර්ණයෙන්ම ටයිල් යොදා මෑතකදී නවීකරණය කර ඇත (fully tiled annex)
✽ includes: Attached Bathroom
නාන කාමර පහසුකම් සහිතයි
✽ Private entrance available
පෞද්ගලික පිවිසුමක් ඇත
✽ Facilities available for Cooking
ඉවුම් පිහුම් සඳහා පහසුකම් ඇත
Located in- Elawella Road, Hittatiya, Matara
ඇල්වේල්ල පාර, හිත්තැටිය, මාතර
close to the main schools
(walking distance to rahula college, sujatha vidyalaya)
1.6km to the Galle (Main) Road
4km to the Matara Bus Stand
700m walking distance to the Akuressa Road (Highway Access Road)
නිවස අසලම බස් නැවතුමක් පවා ඇත
✽ House is situated in an independent environment surrounded by the garden
නිවස වටේටම මිදුල ඇත (නිස්කලංක පරිසරයක්)
✽ Situated in a very calm and safe environment with a decent neighbourhood.
නිදහස් සාමකාමී යහපත් පරිසරයක් සහිත වටපිටාවකි.
නිවස ඉතා ආරක්ෂිත ප්‍රදේශයක පිහිටා ඇත
✽ Having space to park vehicles
වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත
✽ Garden tap can be occupied to wash vehicles (if needed)
වාහන සේදීමට හැකිය
✽ Inclusive of all furniture & home appliances-
double bed with mattress, tables, chairs, shoe/towel rack, cloths hanger, a dressing table with mirror, bedside cupboard, wall/ceiling fans, satellite television, a washing machine, fridge, wall cupboard, a pantry cupboard with kitchen sink, gas/rice cookers, an electric kettle
සියලුම ගෘහ භාණ්ඩ සහ උපකරණ සහිතයි -
ඩබල් ඇඳ සමග මෙට්ටය, පුටු, මේස, සපත්තු/තුවා රාක්කය, ඇදුම් එල්ලීමට රාක්කයක්, කණ්නාඩි මේසය, වොල්/සිවිලිම් ෆැන්, ඩයලොග් TV සමග රූපවාහිනීය, රෙදි සෝදන යන්ත්රය, ශීතකරණයක්, බිත්ති අල්මාරිය, කිචන් සින්ක් එක සමග පැන්ට්‍රිය, ගෑස්/රයිස් කුකර්, විදුලි කේතලය
✽ 5 months key-money (security deposit) required
මාස 5ක අත්තිකාරම් මුදල් අවශ්‍යයි
✽ Monthly rent Rs.30,000/-
මාසික කුලිය රු.30,000/-
වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න - 0779924063
please call 0779924063 for more details
