Login for faster access to the best deals. Click here if you don't have an account.
Web Banner New

LAND FOR SALE IN PADUKKA For Sale

7 months ago   Property   Padukka   110 views

Location: Padukka

Price: ₨135,000



Description


පාදුක්කෙන් හොරණ පාර කිලෝමීටර් 01 ක්‌, දුරින් උඩුමුල්ල හන්දිය පිහිටා ඇත. එතනින් මළගල පාර කිලෝමීටර් 04 ක්‌, දුරින් මෙම ඉඩම තිබේ.
✅ප්‍රධාන මාර්ගයෙන් මීටර් 250 ක්‌, පමණ ඇතුලින් ඉඩම තිබේ.
✅එම ප්‍රවේශ මාර්ගය පළල අඩි 25 කට, වැඩි වේ.
✅සම්පුර්ණ ඉඩම අක්කර 12 ,පර්චස් 26 වේ. වාණිජ කටයුතු වෙනුවෙන්, ප්ලෑන් අනුමත කර ඇත.
මෙම මුදල තව දුරටත් සාකච්ඡා කල හැකි බව පැවසුවා.
ඇවිත් ඉඩම බලා, ඔබගේ මිල ඉදිරිපත් කරන්න.
සම්පුර්ණ පර්චස් ප්‍රමාණය 1946 ක්‌, වන අතර පර්චසයක් වෙනුවෙන්, රුපියල් එක්ලක්ෂ තිස්පන්දහසක් බලාපොරොත්තු වේ.
{135000/=}
ඒ අනුව පර්චස් 1946×135000/= 262710000.00
අඩි 40,කන්ටේනර් පහසුවෙන් ඇතුල් කල හැකි ඉඩමකි
ඉඩම බලා ඔබගේ මිල ඉදිරිපත් කරන්න
කපිල 0776242563.
0711149840.
Prime Commercial Land for Sale – Malagala Road, Padukka
✅ Location:
Just 1 km from Padukka town (Horana Road)
Only 4 km from Udumulla Junction to Malagala Road
Property is situated approximately 250 meters from the main road
Wide 25+ foot access road
✅ Land Details:
Total Area: 12 Acres, 26 Perches (1,946 Perches)
Zoning: Approved plan for commercial purposes
Ideal for: Container storage, warehouse, logistics, industrial use
Container Access: 40-foot containers can be easily maneuvered
Price: Rs. 135,000 per perch
Total Value: Rs. 262,710,000/=
(Price negotiable – inspections encouraged)
Contact Kapila Today to Arrange a Viewing:
077-6242563
071-1149840
Web Banner New