20 PERCH LAND & 1600SQFT HOUSE AT ATHURUGIRIYA FOR SALE For Sale
11 months ago Property Athurugiriya 428 viewsLocation: Athurugiriya
Price: ₨15,000,000
Additional Details
Bedrooms
4
Bathrooms
2
Land Size
20 Perch
House size (sqft)
1600
Description
සියල්ල අත ලගින් ඇති ඉතා සීග්‍රයෙන් දියුණුවන අතුරුගිරිය නගරයෙන් නිස්කලංක වටපිටාවක පදිංචියටත් ආයෝජනයටත් අවස්තාවක්.
ඔරුවල විද්‍යාලය අසල පර්චස් 20 ක හරි හතරැස් ඉඩම හා වර්ග අඩි 1600 ක අංග සම්පුර්ණ නිවස.
අයිතිකරු විදේශ ගතවන බැවින් ඉඩමේ වටිනාකම පමණක් ගෙවා අරගන්න.
නිවස නොමිලේ දෙන්නේ ඉක්මනින් විකිණීම අවශ්‍ය නිසා.
පර්චසයක් ලක්ෂ 7.25/- බැගින් (සියල්ලටම ලක්ෂ 145 පමණි)
✅සුපිරි වෙළදසැල්
✅පාසැල්
✅සියලුම බැංකු
✅රජයේ රෝහල්
✅පෞද්ගලික රෝහල් ඇතුළු සියලු පහසුකම් ආසන්නයෙන්.
✅නිස්කලංක පරිසරය සහ යහපත් සාමකාමී අසල්වැසියන්,
මේ සියලු දේ ඇති නේවාසික ප්‍රදේශයකි.
අමතන්න - 070 2 73 73 83
04 Large Bedrooms.
Living room.
Dining & Living Area.
Kitchen with hearth
Verandah
Newly constructed Bathroom.
Servants Toilet
ජලය (NWSDB සහ ළිං ජලය දෙකම ඇත.)
CEB විදුලිය
වට තාප්ප සහ ගේට්ටුව.
වාහන නැවැත්වීමට ඉඩ පහසුව සහ Garden එක
පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු.
අඩි 12 කොන්ක්‍රීට් interlock ගල් ඇතිරූ පාර.
1.5 km to Athurugiriya Clock Tower
7km to Kaduwela, Sri Lanka
7km to Homagama
50m to 697 Kaduwela - Homagama bus route.
අමතන්න - 070 2 73 73 83
Search Tags:
athurugiriya