පන්නිපිටියේ පර්චස් 𝟏𝟕.𝟕𝟐 පදිංචියට නිවසක් හා ඉදිවෙමින් පවතින නව දෙමහල් නිවස For Sale
11 months ago Property Pannipitiya 665 viewsLocation: Pannipitiya
Price: ₨59,000,000
Additional Details
Bedrooms
3
Bathrooms
2
Land Size
17.72
House size (sqft)
3000
Description
☎️AMILA - 077 595 4285
1.
♦️174 කොට්ටාව බොරැල්ල බස් පාරට 150m.
♦️ තෙමහල් ගොඩනැගිල්ල.
♦️ කුඩා පෑන්ට්‍රිය සහිත ඇනෙක්සියය.
♦️·වායු සමනය කරන ලද කාර්යාල කාමරය
♦️ විදුලි මීටර් දෙකකි
♦️ මෙය තනි මහලින් නිවසට සම්බන්ධව ඇති අතර
♦️ පිටතින් පඩිපෙළ සහිතයි
2.
තනි මහල් නිවසට නිදන කාමර තුනකි.
නාන කාමර දෙකයි, සාලය, කෑම කාමරය, කුස්සිය.
පිටත සේවක වැසිකිලිය හා වාහන නැවතීම පහසුකම්.
මෙම නිවසට වෙනම විදුලි මීටරය හා නල ජල පහසුකම්.
ලීටර් 1000 වතුර ටැංකි දෙකකි.
වර්ග අඩී 1580
3.
⚡ මීට අමතරව අලුතින් ඉදිකරමින් පවතින නිවස සුදුසු ලෙස දෙමහල් හෝ තෙමහල් නිවසක් ඉදිකරන ගත හැකි පරිදි පළමු අදියර උසස්ම තත්වය අමුද්‍රව්‍ය යොදා ඉතාමත් ශක්තිමත්ව සාදා ඇත.
⚡ එම නිවසට වාහන තුනක් නැවතිය හැකි පහසුකම් ද වෙනම පිවිසුම් මාර්ගයක්ද ඇත.
⚡සම්පූර්ණ ඉඩම වටා තාප්පය දමා ඇත.
⚡Lourvre College – 200m
⚡ පැලවත්ත, තලවතුගොඩ, කොට්ටාව, මහරගම, පන්නිපිටිය විනාඩි 10 ඇතුළත ලඟා විය හැක.
⚡පන්නිපිටිය ධර්මපාල විදුහල, i-Gate College, Christ King College, Vidura College විනාඩි 10 ළඟාවිය හැක.
⚡ විනාඩි පහකට අඩු කාලයකින් ලඟා විය හැකි ප්‍රධාන පෙළේ බැංකු 7, Super Maket 7
⚡සියලු නාගරික පහසුකම් නිස්කලංක හා ආරක්ෂිත වටපිටාවක.
⚡ ඉතා පිරිසිදු සින්නක්කර ඔප්පු.
⚡ මහරගම නගර සභාව බල ප්‍රදේශයට අයත්ය.
මිල ලක්ෂ 590 යි.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
☎️AMILA - 077 595 4285
