Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

නිදහසේ නිස්කලංකව ජීවත්වෙන්න ඉඩමක් - LAND FOR SALE ARAKAVILA For Sale

1 year ago   Property   Handapangoda   677 views

Location: Handapangoda

Price: ₨2,300,000 Negotiable


Additional Details

Land Type:
Residential
Agricultural
Commercial
Other
Land Size
12
Unit
perches

Description


125 ඉංගිරිය-පිටකොටුව පාරේ අරකාවිල සව්ගස්හන්දිය ඇතුල් පාරෙන් පර්චස් 12ක් විකිණීමට තිබේ....
කොළඹට ලග ගමකින් නිදහසේ ජීවත්වෙන්න.
ප්‍රධාන පාරේ සිට 700m
පොල්ගස් 4 ක් ඇත.. 3ක සම්පුර්ණයෙන් ගෙඩි ඇත..
මහෝගනී පැල වැට වටා සිටුවා ඇත.
ලිං ජලය සදහා වතුර අඩි 7යාමට පෙර ඇත.
වයාපාරයක් කිරීමට,නිස්කලංකව ජීවත් වීමට සුදුසු පරිසරයකි..
ඉඩම යාබදව දොළ පාරක්ද ඇත. කිසිම ස්වාභාවික හානියක් නැති පරිසරයකි..
නිරවුල් සින්නකර ඔප්පු,තැනිතලා ඉඩමකි.
ජලගැලීම් ස්වාභාවික විපත් ඝෝශාවන් නැති නිස්කලංක පරිසරයක් සහිත ඉඩමකි...
කොළඹට පැයක් තුල ලගාවීමේ හැකියාව ඇත.
ඉදිවෙමින් පවතින සබරගමු අදිවේගී මාර්ගයට විනාඩි 10ක දුරෙන්.
අංගම්පිටිය,පාදුක්ක දුම්රිය ස්ථානය.
හොරණ,පාදුක්ක,ඉංගිරිය රෝහල් සදහා අඩුම වෙලාවකින් ලගාවීමේ හැකියාව.