HOUSE FOR SALE IN NIWDAVA ARULGODA PANADURA For Sale
1 year ago Property Panadura 617 viewsLocation: Panadura
Price: ₨4,200,000 Negotiable
Additional Details
Bedrooms
2
Land Size
10
Description
පානදුර නිව්ඩාව බස් මාර්ගයට ආසන්නයෙන්ම නිවසක් විකිණීමට ඇත
අරුග්ගොඩ පාසල ළඟ පිහිටි නිවස
මිල ලක්ෂ 42 යි
පර්චස් 10 යි .
සියලු සැලසුම් අනුමත කර
ඉඩකඩ ඇති නිදන කාමර 02
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
වාහන ගාල් කිරිමේ හැකියාව
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි.
පානදුර නගරයට km 6 පමණ
අඩි 15 පාරට මුහුණලා ඇත
බස් පාරට මිටර් 100 ,ක් පමණ
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
