මතුගම නගරයේ අගනා අංග සම්පූර්ණ නිවසක් හා කඩ කාමර 2ක් සහිත පර්චස් 78ක ඉඩමක් විකිණීමට For Sale
3 months ago Property Matugama 92 views₨19,500,000
Location: Matugama
Price: ₨19,500,000 Negotiable
Additional Details
Bedrooms
3
Bathrooms
1
Land Size
78 Perches
Description
මතුගම නගරයේ අගනා අංග සම්පූර්ණ නිවසක් හා කඩ කාමර 2ක් සහිත පර්චස් 78ක ඉඩමක් විකිණීමට
⭕පහසුවෙන් ප්‍රවේශ විය හැකි, මතුගම හා අලුත්ගම නගර වලට ආසන්නව පිහිටි මෙම ඉඩම වටිනා ආයෝජන අවස්ථාවක්!
ඉඩමේ විශේෂාංග:
✅ මතුගම යටදොල පාරට මුහුනලා පිහිට ඇත
✅ ඉඩමේ විශාලත්වය: පර්චස් 78
✅ පර්චසයකට රු. 250,000ක වේ
✅ සම්පූර්ණ මිල: රු. 19,500,000 (සාකච්ඡා කරගත හැක)
⭕නිවසේ විශේෂාංග:
▪️නිදන කාමර 3
▪️නාන කාමරය 1
▪️සාලය
▪️කෑම කාමරය
▪️කුස්සිය
▪️වාහන ගරාජය
▪️වැරැන්ඩාව
⭕අමතර විශේෂාංග:
▪️වෙනම සාදන ලද කඩ කාමර 2ක් – ව්‍යාපාරයකට හෝ කුලියට දීමට හැකිය
▪️පොල් ගස් මෙන්ම පළතුරු ගස් වර්ග 12කට වැඩි ප්‍රමාණයක් ඇත
▪️වෙනත් වගාවක් ලෙස තේ වගා කර ඇත.
▪️ලිං ජල පහසුකම ඇත
✅පදිංචියට මෙන්ම වයාපාරික කටයුත්තක් සදහා ද ඉතා යෝග්‍ය වේ
✅අමතන්න:
▪️076 942 8484
▪️077 666 5411
Land with House & Shops for Sale in Mathugama
A valuable investment opportunity in a prime location, just minutes from Mathugama and Aluthgama towns!
⭕Property Overview:
▪️Land Size: 78 Perches
▪️Price: Rs. 250,000 per perch
▪️Total: Rs. 19,500,000 (Negotiable)
▪️Facing Mathugama Yatadola Road – great accessibility
⭕House Features:
▪️3 Bedrooms, 1 Bathroom
▪️Living & Dining Areas
▪️Kitchen, Veranda, Car Garage
⭕Extra Features:
▪️2 Separate Shop Units – ideal for business or rental
▪️12+ varieties of fruit & coconut trees
▪️Tea cultivation on the land
▪️Water facility available
✅ Perfect for both residential and commercial use
✅Contact:
▪️076 942 8484
▪️077 666 5411
