Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

පිළියන්දලින් ඉදිකරමින් පවතින දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට For Sale

5 months ago   Property   Piliyandala   106 views

Location: Piliyandala

Price: ₨25,000,000 Negotiable


Additional Details

Bedrooms
6
Bathrooms
4
Land Size
15 Perches
House size (sqft)
4084

Description


⭕පිළියන්දලින් ඉදිකරමින් පවතින දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට⭕
⏩ ලිපිනය: 20/5, සියඹලාගහවත්ත , තුම්බෝවිල, පිළියන්දල
✔️විශාල නිදන කාමර 6
✔️නාන කාමර 4
✔️කුස්සි 2
✔️ විසිත්ත කාමර 2
✔️ එකවර වාහන 4ක් නැවැත්විය හැක
✔️පර්චස් 15
⏩ වහලට රතු පැහැති ඇස්බැස්ටෝස් යොදා පොලිෂ් වහල ගසා ඇත.
⏩ වැහි පිහිලි දමා ඇත.
⏩ ජලය,විදුලිය ලබාගෙන ඇත.
⏩ වැසිකිළි වලවල් සාදා ඇත.
⏩ වයරින් සඳහා බට දමා ඇත.
⏩ පිටුපස හා ඉදිරිපස බැල්කනි වලින් යුක්තය.
⏩ උඩුමහලට ඇතුළු වීමට වෙනම ප්‍රවේශ ඇත.
⏩ මහල් දෙක නිවාස දෙකක් ලෙස වෙන වෙනම හෝ තනි නිවසක් ලෙස භාවිතා කළ හැක.
⏩ නිවස වටා තාප්පය බැඳ ගේට්ටුවක් දමා ඇත.
⏩ මහල් දෙක සඳහාම වතුර ටැංකි ගබඩා කිරීමට ඉඩ පහසුකම් සාදා ඇත.
⏩ සම්පූර්ණ දෙමහල් නිවසෙහිම උළුවහු ජනෙල් සවිකර ඇත.
✔️පිළියන්දල නගරයට දුර කිලෝමීටර් තුනයි.
✔️ගාලු පාරට කිලෝමීටර් තුනයි.
✔️ බිම් සවිය ඔප්පුව ඇත.
⏩ 120 බස් මාර්ගයේ පැමිණ වෑවල හන්දියෙන් ඇති ගංගාරාම පාරේ දිගටම පැමිණෙන විට ඇති ඩියෙන්ද්‍රා හෝටලය හා ගල් බංගලාව හෝටලයට ආසන්නව මෙම නිවස පිහිටා ඇත.
⏩ සුවාර පොළ හන්දියේ සිට ඇති පල්ලිය පාරෙන් සහ රත්මලාන ගොළු මඩම හන්දියෙන් ඇති බොරුපන පාරෙන් ද මෙම නිවසට පැමිණිය හැක.
⏩ වැඩිවිස්තර සඳහා දැන්ම අමතන්න
⭕077 793 1115⭕
ALP/T/01/DV6