Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

කොලඹ කුරුණෑගල ප්‍රදාන බස් පාරට මුහුණලා නාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්තානයක් සමග නිවස For Sale

10 months ago   Property   Nalladarankattuwa   644 views

Price: ₨12,500,000


Additional Details

Bedrooms
2
Bathrooms
1
Land Size
12

Description


කොලඹ කුරුණෑගල ප්‍රදාන බස් පාරට මුහුණලා නාල්ල ප්‍රදේශයේ ඇත
ව්‍යාපාරික ස්තානයක් සමග නිවසක් සොයන ඔබට
පර්චස් 12 සමග
යට මහල
# කඩකාමර 2
# කාමර 2
# කුස්සිය
# ලිද
උඩු මහල
# කාමර 2
# සාලය
# නාන කාමරය
ඉඩමට පිටුපසින්ද පාර පිහිටා ඇත
ඉඩම වටකර තාප්පය
පදිංචියට ඉතාමත් සුදුසු පරිසරය
මීරිගම Highway එකට විනාඩි 10
0779067935
ලක්ශ 125