කුරුණෑගලින් අක්කර 16ක ආදායම් ලබන පොල් ඉඩමක් (බංගලාවක් හා මුරගෙයක් සමග) For Sale
8 months ago Property Kurunegala 138 viewsLocation: Kurunegala
Price: ₨5,500,000 Negotiable
Additional Details
Land Type:
Residential
Agricultural
Commercial
Other
Land Size
16 Acres
Unit
acres
Description
⭕කුරුණෑගලින් අක්කර 16ක ආදායම් ලබන වටිනා පොල් ඉඩමක් (බංගලාවක් හා මුරගෙයක් සමග) ඉතා ඉක්මණින් විකිණීමට ඇත.⭕
⏩කුරුණෑගල, වැල්ලව මාර්ගයේ කුරුණෑගල සිට කි.මී 18 ක් දුරින් පිහිටා ඇත.
⏩පොල් 10 000 ක, 12 000 ක පමණ ආදායමක් ලබා ගත හැක.
✔️ බංගලාවක්
✔️ මුරගෙයක්
✔️ ළිං තුනක්
සහිත සියළු පහසුකම් වලින් සමන්විත වේ.
⭕ විමසීම් - 070 4133033 / 072 7076068
⏩(ගැනුම් කරුවන් පමණක් විමසන්න. තැරැව්කරුවන් අනවශ්‍යයි)
