VALUABLE HOUSE FOR SALE IN KANDANA BOPITIYA For Sale
6 months ago Property Bopitiya 92 viewsLocation: Bopitiya
Price: ₨14,500,000 Negotiable
Additional Details
Bedrooms
3
Land Size
19.02
Description
පමුණුගම බෝපිටය සාන්ත නිකුලා දේවස්ථානයට මීටර් 500 ක නුදුරින් පිහිටි නිවස විකිණීමට ඇත.
1. පර්වස් 19.02
2. නිරවුල් ඔප්පු
3. නළ ජලය සහ විදුලිය
4. කාමර 3 සහිත අංග සම්පූර්ණ නිවස.
5. කොළඹ-කටුනායක ප්‍රධාන මාර්ගයේ ජා-ඇල පිවිසුමට කි.මී 3
6. ජා-ඇල නගරයට කි.මී 4.5
7. කඳාන නගරයට කි.මී 6
8. බස් මාර්ග අංක:
274( බෝපිටය කොළඹ CTB), 277 ( බෝපිටිය කොළඹ PVT), 277 (බෝපිටිය කඳාන CTB), 275 (බෝපිටය කොළඹ CTB & PVT), 307 (බෝපිටය කොටුව CTB)
8. Pick me සහ Uber පහසුකම් ඇත.
ඉතා ඉක්මනින් විකිණීමට ඇත, වැඩිදුර විස්තර සඳහා අමතන්න.
දු.ක 074-1875247 ( අවශ්‍යතාව ඇති අය පමණක් අමතන්න)
මිල=ලක්ෂ 145 කි
Pamunugama Bopitaya house for sale located 500 meters from St. Nicholas Church.
1. Perches 19.02
2. Settled Deeds
3. Running water and electricity
4. Fully furnished house with 3 rooms.
5. 3 km to Ja-Ela entrance on Colombo-Katunayake main road
6. 4.5 km to Ja-Ala town
7. 6 km to Kandana town
8. Bus route numbers:
274 (Bopitiya Colombo CTB), 277 (Bopitiya Colombo PVT), 277 (Bopitiya Kandana CTB), 275 (Bopitiya Colombo CTB & PVT), 307 (Bopitiya Fort CTB)
8. Pick me and Uber facilities are available.
Available for sale very soon, call for more details.
Tel. 074-1875247 (Only those who need to call)
Price =145 lakh