Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

TWO STORY HOUSE FOR SALE IN ATHURUGIRIYA For Sale

1 year ago   Property   Athurugiriya   501 views

Location: Athurugiriya

Price: ₨22,500,000 Negotiable


Additional Details

Bedrooms
3
Land Size
7.7
House size (sqft)
2332

Description


දෙමහල් නිවස / Two Story House
----------------------------------------------------------------------
භූමි ප්‍රමාණය : පර්චස් 07.07යි
වර්ග පරිමාණය : වර්ග අඩි 2,332
ස්ථානය : අතුරුගිරිය - මොරටුවාහේන අංග සම්පූර්ණ දෙමහල් නිවස
⛔ [ Code : CCP - DRC LKS ]
වර්ග අඩි 2,332 ක පරිමාණයකින් යුතු මෙම දෙමහල් නිවස අතුරුගිරිය, කඩුවෙල, මාලබේ, ගොඩගම හෝමාගම, කොට්ටාව, මහරගම යන ප්‍රධාන නගරයන්ට ආසන්නව පිහිටා ඇත.
එසේම අයෝජන අවස්ථාවක් හෝ පදිංචිය යන දෙකටම මනාව භාවිතා කල හැකි අතර, මෙම නිවස මිලදී ගැනීම සදහා අත්‍යාවශ්‍ය ගැණුම්කරුවන් පමණක් අමතන්න.
මූලික අංගෝපාංග
------------------------------------
▶️ නිදන කාමර 3
▶️ ප්‍රධාන සාලය
▶️ කෑම කාමරය
▶️ කුස්සි 2 සහ පැන්ට්‍රිය
▶️ විවෘත සඳළුතලය සහිත වැරන්ඩාව
▶️ නාන කාමර 2
▶️ වෝල් ෆෑන් හා සිවිලිං ෆෑන්
▶️ ව්‍යාපාරික කඩ කාමරය (වර්තමානයේ පොත් සාප්පුවක් සහිත)
▶️ මනරම් ගෙමිදුල
▶️ වාහන නැවතුම
▶️ සම්පූර්ණ ටයිල් සහ පූර්ණ සීලිම
▶️ වට තාප්ප සහ ආරක්ෂිත රෝලර් ගේට්ටුව
▶️ ලිං ජල සහ නල ජල පහසුකම්
▶️ තෙකලා විදුලිය
වෙනත් තොරතුරු
------------------------------------
▶️ නිරවුල් පිරිසිදු ඔප්පු
▶️ බැංකු ණය පහසුකම් (COC අනුමතයි)
▶️ රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
▶️ අඩි 15 - 20 ක පුළුල් මාර්ග පිවිසුම
▶️ සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
ගමනාන්ත සීමාවන්
---------------------------------------
▶️ 190 ගොඩගම පිටකොටුව,138/4 අතුරුගිරිය පිටකොටුව, 697 හෝමාගම කඩුවෙල, ප්‍රධාන මාර්ගයන්ට මීටර් 600 කි.
▶️ අතුරුගිරිය අධිවේගී පිවිසුමට 1Km
▶️ අතුරුගිරිය Highway Entrance, පාසැල් , රෝහල් , සුපිරි වෙලදසැල් , ඇතුලු සියලු නාගරික පහසුකම් සදහා ඉතා ආසන්නව මෙම නිවස පිහිටා ඇත