TWO STOREY HOUSE FOR SALE IN KALUTARA GONAPALA For Sale
1 year ago Property Kalutara 549 viewsLocation: Kalutara
Price: ₨17,000,000
Additional Details
Bedrooms
2
Bathrooms
1
Land Size
10
Description
Superior Two storey house in Union Gardens Auction Estate near Gonapala Junction
◾10 land perches
◾Free Deed Plans for All Kinds
◾All ground floor work has been completed. Living room, 2 bedrooms, kitchen and bathroom
◾Upstairs 60% work completed
The wall is tied around the house and the rollado is placed.
◾2km to Gonapala junction
◾700m to bus road
◾8km to Bandaragama city
◾5km to Pokuneta Junction
◾Water and electricity with all facilities
◾Price can be negotiated after property inspection.
ගෝනපල හන්දියට ආසන්නයෙන්ම යුනියන් ගාර්ඩ්න්ස් වෙන්දේසි වත්තේ සුපිරි දෙමහල් නිවසක්
◾ඉඩම පර්චස් 10
◾සින්නක්කර ඔප්පු සියලු අනුමට සැලසුම්
◾බිම් මහලේ සියලු වැඩ අවසන් කර ඇත. සාලය නිදන කාමර 2ක් කුස්සිය සහ බාත්රූම් එක
◾උඩුමහල 60% වැඩ නිම කර ඇත
නිවස වටා තාප්පය බැඳ රෝලඩෝ එක දමා ඇත.
◾ගෝනපල හන්දියට 2km
◾බස් පාරට 700m
◾බණ්ඩාරගම නගරයට 8km
◾පොකුණට හන්දියට 5km
◾ජලය විදුලිය සියලු පහසුකම් සමග
◾දේපළ පරීක්ෂාවෙන් පසුව මිල සාකච්ඡා කරගත හැක.
