TWO STOREY HOUSE FOR SALE IN ALUBOMULLA PANADURA For Sale
1 year ago Property Alubomulla 456 viewsLocation: Alubomulla
Price: ₨6,000,000
Additional Details
Bedrooms
4
Land Size
12
Description
පානදුර බන්ඩාරගම බස් මාර්ගයට ආසන්නයෙන්ම දෙමහල් නිවසක් විකිණීමට ඇත.
අලුබොමුල්ල පොලිසිය ළඟ පිහිටි නිවස
බස් පාරට මිටර් km 1 පමණ
පානදුර නගරයට km 8 පමණ
පර්චස් 12 යි .
ඉඩම සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 04
නොමල් නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියා
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
අඩි 12 පාරට මුහුණලා ඇත
මිල
ලක්ෂ 60 යි
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි
️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
