TV TRIPOD STAND SUPPORTS TVS UP TO 55 INCHES For Sale
11 months ago Home & Garden Colombo 136 views₨12,500
Location: Colombo
Price: ₨12,500
Additional Details
Condition
New
Furniture Item Types
TV Stands & Racks
Furniture Brands
Other
Description
වැඩි බරක් දරාගන්න බැරි උනත් ටිකක් අඩුවෙන් Tv Tripod stand එකක් හොයන ඔයාට මේක ගැලපෙනම Stand එකක් මේ Stand එකට අඟල් 55ක ටීවි එකක් දාන්න පුළුවන්. ඒත් හොඳම Tripod එකකින් නෙමෙයි Setup වෙලා තියෙන්නේ. ඒක නිසා Tripod එකේ බර අඩුයි. එහා මෙහා යද්දි ඇගේ වැදෙන තැනකට නම් මේක හරියන්නේ නෑ. මොකද බර මදි නිසා හෙල්ලෙනවා. ඒක නිසා Safety කියලා හතෙන තැනකට නම් හොඳම විසදුමක් මේ. වැඩි විස්තර ඕන නම් දැම්ම අපිට WhatsApp මැසේජ් එකක් දාන්න.
✅ Stand Type: Tripod TV Stand
✅ Screen Size Compatibility: 24-55 inches
✅ Weight Capacity: Up to 30 kg
✅ Height Adjustment Range: 40 to 65 inches
✅ Material: Steel Frame with Aluminum Alloy Legs
✅ Base Type: Tripod for enhanced stability on various surfaces
✅ Color: Matte Black
ඔයා කොළඹ අවට කෙනෙක් නම් ඔයාගේ ඕඩර් එක දවසක් ඇතුලත ඔයාගේ ලඟටම ගෙනත් දෙන්න පුළුවන්.
දුර කෙනෙක් නම් දවස් දෙකක් ඇතුලත ඔයාගේ ඕඩර් එක ඔයා ලඟටම ගෙන්ව ගන්න පුළුවන්.
(කුරියර් එක හරහා)
Quotation අවශයි නම් ඒත් කතා කරන්න අපිට අපි ඔයාට ඕන විදියට එවන්නම්.
ඔයාට අපව සම්බන්ධ කරගන්න නම් WhatsApp මැසේජ් එකක් දාන්න මේ නම්බර් එකට.
0️⃣7️⃣7️⃣ 4️⃣6️⃣6️⃣ 7️⃣2️⃣7️⃣0️⃣