Login for faster access to the best deals. Click here if you don't have an account.

TROLLEY MOVABLE TV STAND BRACKET FOR 32″-75″ For Sale

11 months ago   Home & Garden   Colombo   108 views

Location: Colombo

Price: ₨27,500


Additional Details

Condition
New
Furniture Item Types
TV Stands & Racks
Furniture Brands
Other

Description


ඔයාගේ TV එක අඟල් 32 - 75 අතර එකක්ද. බය නැතුව ගන්න මේ Trolly Stand එක. Office එකට, ගෙදරට ගැලපෙන හොඳම විසදුම මේ. ගානත් අඩුවෙන් ගන්න පුළුවන් නිසා ගෙවන මිලට හොදම සාධාරණයක් ඔබට ලබාදෙනවා.
✅ Brand: V-STAR
✅ Model: Trolley Movable TV Stand – 1700
✅ Screen Size Compatibility: 32″-75″ inch LCD/LED TVs
✅ Height Adjustment: Up to 1700mm
✅ Material: Heavy-duty steel frame
✅ Color: Black
✅ Weight Capacity: Up to 50kg
✅ VESA Compatibility: 200x200mm to 800x400mm
✅ Dimensions: 900mm x 700mm x 1700mm
ඔයා කොළඹ අවට කෙනෙක් නම් ඔයාගේ ඕඩර් එක දවසක් ඇතුලත ඔයාගේ ලඟටම ගෙනත් දෙන්න පුළුවන්.
දුර කෙනෙක් නම් දවස් දෙකක් ඇතුලත ඔයාගේ ඕඩර් එක ඔයා ලඟටම ගෙන්ව ගන්න පුළුවන්.
(කුරියර් එක හරහා)
Quotation අවශයි නම් ඒත් කතා කරන්න අපිට අපි ඔයාට ඕන විදියට එවන්නම්.
ඔයාට අපව සම්බන්ධ කරගන්න නම් WhatsApp මැසේජ් එකක් දාන්න මේ නම්බර් එකට.
0️⃣7️⃣7️⃣ 4️⃣6️⃣6️⃣ 7️⃣2️⃣7️⃣0️⃣
Web Banner New