Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

Titatnium Flooring For Sale

11 months ago   Business, Industry & Export Market   Gampaha   589 views

Location: Gampaha

Price: ₨238 Negotiable


Additional Details

Condition
New

Description


සිසිලසින් සුව දිවියකට,
Titanium පහස විඳින්න .............
ඔබගේ නිවස, කාර්යාලය, ව්‍යාපාරික ස්ථානය ඇතුළු
ඕනෑම ස්ථානයක,
පොළොව
ඇතුලත හා පිටත බිත්ති
නාන කාමර
වැරන්ඩා
පඩිපේළි
ඇතුළු ඕනෑම ස්ථානයකට ගැළපෙන අද කාලයේ හැමෝගේම තේරීම ටයිටේනියම් ..........................
ටයිල් වියදමෙන් 60%ක ඉතිරියක්
සෞඛ්‍යයට හිතකරයි.
පරිසර හිතකාමී.
ගොඩනැගිල්ල තුළ සිසිලස රඳා පවතී.
ඉරි තැලීම් රහිතයි.
වර්ණ රැසක් සහිතයි.
ආකර්ෂණීය නිමාවක් සහිතයි.
පෘෂ්ඨයට ජලය උරාගැනීමක් සිදු නොවේ.
දිගුකල් පැවැත්මක් සහිතයි.
ටයිල් මෙන්ම පහසුවෙන් පිරිසිදු කිරීමේ හැකියාව.
Waterproofing අනවශ්‍යයි.
DC Constructions අප ආයතනය උසස් නිමාවක් සහිතව ඔබට අවශ්‍ය සියලුම ටයිටේනියම් සේවාවන් සපයා දීමට ඇප කැප වී සිටින්නෙමු.
☆☆ හැමදාම ජීවත් වෙන්න හදන ඔබේ නිවසට වෙනසක් එකතු කරගන්න.!!!! ☆☆
අදම අමතන්න...
070 5 961 946
☎️ 033 4 343 434
Facebook:
|

#construction #architecture #design #building #interiordesign #renovation #engineering #contractor #home #realestate #concrete #constructionlife #builder #interior #civilengineering #homedecor #architect #civil #heavyequipment #homeimprovement #house #constructionsite #titanium