TITANIUM INSTEAD OF TILES For Sale
1 year ago Services Gampaha 545 views₨238
Location: Gampaha
Price: ₨238 Negotiable
Description
සිසිලසින් සුව දිවියකට,
Titanium පහස විඳින්න .............
ඔබගේ නිවස, කාර්යාලය, ව්‍යාපාරික ස්ථානය ඇතුළු
ඕනෑම ස්ථානයක,
පොළොව
ඇතුලත හා පිටත බිත්ති
නාන කාමර
වැරන්ඩා
පඩිපේළි
ඇතුළු ඕනෑම ස්ථානයකට ගැළපෙන අද කාලයේ හැමෝගේම තේරීම ටයිටේනියම් ..........................
ටයිල් වියදමෙන් 60%ක ඉතිරියක්
සෞඛ්‍යයට හිතකරයි.
පරිසර හිතකාමී.
ගොඩනැගිල්ල තුළ සිසිලස රඳා පවතී.
ඉරි තැලීම් රහිතයි.
වර්ණ රැසක් සහිතයි.
ආකර්ෂණීය නිමාවක් සහිතයි.
පෘෂ්ඨයට ජලය උරාගැනීමක් සිදු නොවේ.
දිගුකල් පැවැත්මක් සහිතයි.
ටයිල් මෙන්ම පහසුවෙන් පිරිසිදු කිරීමේ හැකියාව.
Waterproofing අනවශ්‍යයි.
DC Constructions අප ආයතනය උසස් නිමාවක් සහිතව ඔබට අවශ්‍ය සියලුම ටයිටේනියම් සේවාවන් සපයා දීමට ඇප කැප වී සිටින්නෙමු.
☆☆ හැමදාම ජීවත් වෙන්න හදන ඔබේ නිවසට වෙනසක් එකතු කරගන්න.!!!! ☆☆
අදම අමතන්න...
070 5 961 946
☎️ 033 4 343 434
Facebook:
|
#construction #architecture #design #building #interiordesign #renovation #engineering #contractor #home #realestate #concrete #constructionlife #builder #interior #civilengineering #homedecor #architect #civil #heavyequipment #homeimprovement #house #constructionsite #titanium