SOLAR MOTION SENSOR LIGHT CCTV CAMERA TYPE For Sale
9 months ago Electronics Rajagiriya 537 viewsLocation: Rajagiriya
Price: ₨2,175
Additional Details
Condition
New
Security Item Types
CCTV Cameras
Description
Product material: ABS
Number of lamp beads: 77LED
Built-in battery: 18650 lithium battery
Battery capacity: 2400mAh
Solar panel: 5.5V1.8W
Highlight delay: 20s
Sensing distance: 3-5 meters
Battery life: long battery life
Charging method: solar
කැමරාවක් වගේ solar light එකක්
ගෙවත්තට, ආලින්දයට, පොකුණට, ගරාජයට, ගේට්ටුව අසලට, ගාඩ්න් එකට ආරක්ෂාව අවශ්‍ය ඕනෑම එළිමහන් ස්ථානයක් සඳහා මෙම Solar Street Light ඒක බාවිතා කළ හැක
විදුලි බිලක් නැත, රැහැන් රහිතය, සවි කිරීමට පහසුය, ජලයට ඔරොත්තු දේ
දහවල් කාලයේ සූර්ය ආලෝකයෙන් ආරෝපණය වේ රාත්‍රීයේදි ස්වයක්‍රීයව දැල්වේ
ආලෝකය ක්‍රම 3කි -කිසියම් පුද්ගලයෙක් ලාම්පුව අසලින් ගිය විට පමණක් දැල් වේ, – සාමාන්‍ය එළියක් විහිදුවන අතර කිසියම් පුද්ගලයෙක් ඒ අසලින් ගිය විට එලිය තද ආලෝකයකයකින් දැල් වේ, -සාමාන්‍ය එළියක් විහිදුවයි සෙන්සර් අක්‍රිය වේ
දුරස්ථ පාලකය හරහා ක්‍රියාකාරිත්වය මාරු කළ හැක
මීටර 3ත් 5ත් අතර චලන හදුනා ගනී
