Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

SCRU CREAM FOR LIPS MOISTURIZATION AND EXFOLIATION 12G For Sale

2 months ago   Fashion   Anuradhapura   37 views

Location: Anuradhapura

Price: ₨899


Additional Details

Beauty Product Types
Skincare

Description


Thathsara Unqiue store
Scru Cream for Lips Moisturization and Exfoliation 12g
Product details of Scru Cream for Lips Moisturization and Exfoliation 12g Super moisturizing effect, this lip scrub cream is rich in sodium hyaluronate. which can deeply penetrate the skin and tightly lock the moisture of the skin. It has a good nourishing effect. Rich in collagen, The propolis lip exfoliating gel can provide enough collagen for the lips and deeply nourish the skin. Rich in propolis , can remove the aging skin tissue, make the skin of the lips more full and more elastic. Create mermaid water embellish, presents vivid lip color, natural and comfortable without oily feeling. Suitable for lips: dry, rough, peeling, dull skin around. Specifications of Scru Cream for Lips Moisturization and Exfoliation 12g ******************************************** දෙතොල් අවපැහැ වීම් සඳහා නොවරදින විසදුම .???? පැහැපත් සම වගේම ගොඩක් දෙනා සැලකිලිමත් වන දෙයක් තමයි දෙතොල් කියන්නෙ. ඉතින් මේ දෙතොල් දුර්වර්ණ වීම ගොඩක් අයට තියන ප්‍රශ්නයක් . මේ සදහා බොහෝ හේතූ බලපානවා . අධික හිරු එලියට නිරාවරණය වීම ප්‍රමිතියෙන් බාල තොල් ආලේපන වර්ග භාවිතා කිරීම අධික ලෙස කැෆේන් භාවිතය / දුම් බීම, මත් ද්‍රව්‍ය භාවිතා බ්ලීචින් අඩංගු සමට අහිතකර කර ක්‍රීම් වර්ග භාවිතය මගින් දොතොල් වල මැරුනු සම මගින් තොල් අවපැහැගැන්වීම scru lip cream ලැබෙන ප්‍රතිඵල වියළි සහ පැලීම්, දිගු රේඛා සහිත සම සුවපත් කරයි. දෙතොල්වල මෘදුබව හා තෙතමනය රඳවමින් සුමුදු රෝස පැහැති සමක් ලබා දෙයි.❤❤❤ මෙය ආලේප කරන්නේ කෙසේද පළමුව උණුසුම් තුවායකින් දෙතොල් පිරිසිදු කරන්න. පියන විවෘත කර ප්‍රමාණවත් ක්‍රීම් ප්‍රමාණයක් රැගෙන එය මුවෙහි ඒකාකාරව ආලේප කරන්න. ඇඟිලි තුඩු වලින් මෘදු ලෙස ඉදිරියට සහ පසුපසට සම්බාහනය කරන්න. පසුව පිරිසිදුව උණුසුම් ජලය භාවිතා කර සෝදා හරින්න.
Come and reserve for yourself..
Price : Rs. 899/- only...
Cash on delivery Islandwide available...
Whatsapp : Message 94718281333

Refer Facebook Page : Thathsara Unique Store
Refer Facebook Group : Thathsara Unique Store
Available in stocks...