Login for faster access to the best deals. Click here if you don't have an account.

S.I.E WELLNESS PREMIUM FACE & BODY LOTION For Sale

1 year ago   Fashion   Colombo   112 views

Location: Colombo

Price: ₨7,250 Negotiable


Additional Details

Beauty Product Types
Skincare

Description


⭕ S.I.E Wellness PREMIUM Face & Body location ⭕
අවපැහැගැන්වුනු ,අව්වට පිලිස්සුන සම නිසා ඔබ
අසතුටින්ද ?
Glutathione , kojic acid සහ tea tree oil වලින් සපිරි සමට අවශ්‍ය සෑම පෝශනයක්ම එකම නිශ්පාදනයකින්....
Glutathione යනු ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එය සමට වන හානිවලින් සම ආරක්ෂා කිරීමට සහ සම වයසට යාම අඩු කිරීමට උපකාරී වේ. එය සම පැහැපත් කිරීමට සහ සමේ පැහැය වැඩි කිරීමට ද උපකාරී වේ.
Kojic acid සම පැහැපත් කරන ස්වභාවික අම්ලයක් වන අතර එය අඳුරු පැල්ලම්, pigmetation සහ කුරුලෑ කැළැල් මැකී යාමට උපකාරී වේ. එය සමෙහි පැහැපත්බව වැඩි කිරීමටද උපකාර කරයි.
Tea tree oil කුරුලෑ සහ අනෙකුත් සමේ රෝග සඳහා බාවිතා කරයි.මෙයින් කුරුලෑ මර්දනයට සහ සම වයසට යාම වැනි ගැටළු සදහාත් ගුන දේ
මේවා උපයෝගිකරගෙන ලංකාවෙ නිශ්පාදනය කරනු ලබන S.I.E wellness
PREMIUM face & body loation බාවිතයෙන් ඔබේ සම වයසට යාම පාලනය කර පැහැපත් දීප්තිමත් සහ අව්වට පිලිස්සුන සම නැවත යතාතත්වයට පත්කරයි.
⭕Pigmantation මැකී යාමට උදව් කරයි.
⭕අව්වට පිලිස්සුන සම නැවත යතා තත්වයට පත්කරයි.
⭕කුරුලෑ , ලප කැලැල් සමනය කරයි.
⭕සමට වන හානි වලින් සම ආරක්ෂා කරයි.
⭕සම පැහැපත් බව වැඩි කරයි.
⭕සම වයසට යාම අඩුකරයි.
ලස්සන පැහැදිලි,පැහැපත් සමක් ලබාගන්න ඔබත් දැන්ම ඇනවුම් කරන්න.
මිල:-
(200ml) - 7250/=
Island wide delivery 200/=
සුරෑපිනියන්ගේ එකම තේරීම SIE wellness