S.I.E WELLNESS DAY BODY LOTION ( SPF 25 )
3 months ago Fashion & Jewellery Colombo 22 viewsLocation: Colombo
Price: ₨3,990
Additional Details
Beauty Product Types
Skincare
Description
S.I.E wellness day body lotion ( SPF 25 )
ඔබේ අත්,පාද වල සම වියළී ද?
ගොඩක් අයගේ අත්,කකුල් මුහුණට වඩා වියලියි , ගොරෝසුයි.
moisturising පාවිච්චි කලේ නැත්තන් හොඳටම සම වේලෙනවා.
නිසියාකාරව සත්කාර කලොත් අපිට මේ ගතිය සුව කරන්න පුලුවන්. S.I.E Wellness Day Body Lotion වලින් වියලි ගතිය නැති වෙලා skin එකේ තෙතමනය වැඩි කරගන්න පුලුවන්.ඒත් සමගම ඔබේ සම පැහැපත් කරගැනීමටද මෙයින් හැකියාව තියෙනවා.විශේශයෙන් මෙහි අඩන්ගු SPF 25 නිසා සමට sun protection එකක්ද ලැබෙනවා.
SPF 25 අඩන්ගු නිසා බය නැතුව අව්වට උනත් පාවිච්චි කරන්න පුලුවන් .
උසස් තත්වයේ Shea butter , Niacinamide , Virgin coconut oil , (Olive)fruit oil සමග S.I.E wellness day body lotion .......
Shea butter - සමේ තෙතමනය තාබා ගනියි,සමේ රත් පැහැය උශ්නය අඩු කරයි, සමේ රැලි ස්වභාවය අඩු කරයි, කුශ්ට සහ කැලැල් අඩු කරයි.
Niacinamide - සමේ අදුරු පෙනුම අඩු කරයි,කුරුලෑ අඩු කරයි,රැලි පෙනුම අඩු කරයි, සමෙ පැහැය වැඩිදියුණු කරයි,ප්‍රතිඔක්සිකාරක ගුන නිසා සම වයස්ගත පෙනුම අඩු කරයි, දද කුශ්ට අඩු කරයි,
Virgin coconut oil -සමේ තෙතමනය සුරකියි,සමේ තුවාල සුව කරයි.
Olive oil - හිරු එලියට පිලිස්සුන සමට ප්‍රතිකාර කරයි,සංවේදි සම ආරක්ෂා කරයි,සමේ පටක ශක්තිමත් කරයි,සම වයස්ගතවීම වලක්වයි,තෙතමනය සුරකියි.
SPF - හිරු කිරන සහ සමට හානි සිදුකල හැකි හානිකර UVB කිරන වලින් සම ආරක්ෂා කරයි.
Glycerin - සම තෙතමනය කරයි.
ඔබත් දැන්ම S-I-E wellness Day Body Lotion දැන්ම ඇනවුම් කරන්න.
මිල:-
200ml price :- 3990/=
300ml price :- 5550/=
Island wide dilivery 200/=
සුරෑපිනියන්ගේ එකම තේරීම SIE wellness