Login for faster access to the best deals. Click here if you don't have an account.

S-I-E WELLNESS DAY CREAM

1 year ago   Fashion   Colombo   96 views

Location: Colombo

Price: ₨2,910


Additional Details

Beauty Product Types
Skincare

Description


S-I-E Wellness Day Cream
මුහුන අදුරුයිද ?කිසිම glow එකක් නැද්ද ?කුරුලෑ පිරිලද ?
එහෙනම් මෙන්න S-I-E Wellness වෙතින් Day Face cream එකක්.
100%ක් හොදම අමුද්‍රව්‍ය වලින් නිශ්පාදනය කරන S-I-E wellness day cream හි අඩංගු Niacinamide ,virgin coconut oil,Olive oil සත්කාරයෙන් සමේ තෙතමනය රැක දෙමින් පැහැපත් සමක් ලබාදෙයි .සමේ පැහැයේ අසමානතා ,අදුරු ලප අවම කරයි,කුරුලෑද සුවකිරීමට හැකි මෙම නිශ්පාදනය SPF 25 අඩංගු නිසා බය නැතුව අව්වට උවත් පාවිච්චි කරන්න හැකියාව තිබෙනවා.
නීරෝගි ,දිදුලන,පැහැපත් පැහැදිලි සමක් ලබා ගන්න අදම ඇනවුම් කරන්න..
මිල:-2910/=
Island wide delivery 200/=
සුරෑපිනියන්ගේ එකම තේරීම SIE wellness