NEW MODERN BRAND NEW HOUSE FOR SALE IN HOMAGAMA DIYAGAMA OPAL PARK For Sale
1 year ago Property Homagama 344 viewsLocation: Homagama
Price: ₨13,500,000 Negotiable
Additional Details
Bedrooms
3
Bathrooms
2
Land Size
6
Description
MM AD 169
A NEW MODERN HOME THAT IS 10 MINUTES AWAY FROM EVERY CONVENIENCE FOR YOU WHO ARE THINKING OF LIVING IN A BRAND NEW LUXURY
HOME..
LOCATION:- DIYAGAMA EAST, OPAL PARK...
️ THE LAND
06 PERCHES
APPROVED FLOOR PLANS
PRECIOUS SCRIPTURES
CLEAN PROOF
️ HOME
03 BEDROOMS
COMPLETE 2 BATHROOMS
THE HALL
THE RESTAURANT
THE WHOLE PLACE
THE VERENDA
GARAGE
07 FT HIGH ROUND WALLS
ELECTRIC ROLLER GATE
THE WICKET GATE
FINNISHIN ROOF
BEAUTIFUL ELECTRIC BUBBLES
ELECTRIC FAN
300M TO THE BUS OF MAHARAGAMA MUNAMALE
01KM TO KOTTAWA THALAGALA BUS
01 KM TO MAHARAGAMA HORANA BUS
️ 2.5KM TO DIYAGAMA MAHINDA RAJAPAKSHA STADIUM
2.5KM TO THE FACULTY OF INFORMATION TECHNOLOGY AT DIYAGAMA
04KM TO HOMAGAMA CITY
05KM TO NSBM GREEN UNIVERSITY
05KM TO MAHINDA RAJAPAKSHA NATIONAL SCHOOL
06KM TO THE KAHATHUDUWA ADIVEGI ENTRANCE
6.5KM TO KOTTAWA HIGHWAY ENTRANCE
08KM TO KOTTAWA CITY
PRICE IS 135 LAKHS.
PRICES CAN BE REVISED AFTER INSPECTION.
YOU CAN PROVIDE THE NECESSARY DOCUMENTS FOR BANK LOANS.
BANKS, RESTAURANTS, SUPERMARKETS, PUBLIC SCHOOLS, HOSPITALS, AND EVERYTHING ELSE IS ON HAND.
☎️ ENQUIRIES
075 480 1801
MM AD 169
අලුත්ම අලුත් නවීන සුඛෝපභෝගී නිවසක පදිංචි වෙන්න හිතන ඔයාලට ඉතා වැදගත් වටපිටාවකින් සෑම පහසුමක්ම විනාඩි 10ක දුරින් ඇති අලුත් පන්නයේ නවීන නිවසක්..
ස්ථානය :- දියගම නැගෙනහිර, ඕපල් පාර්ක් හී...
️ ඉඩම
පර්චස් 06
අනුමත බිම් සැලසුම්
නිරවුල් ලියකියවිලි
පිරිසිදු ඔප්පු
️ නිවස
නිදන කාමර 03
අංගසම්පුර්ණ නාන කාමර 02
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
වෙරෙන්ඩාව
ගැරේජය
අඩි 07 උස වට තාප්ප
විද්‍යුත් රෝලර් ගේට්ටුව
විකට් ගේට්ටුව
ෆිනිසින් වහල
අලංකාර විදුලි බුබුලු
විදුලි පංකා
මහරගම මුණමලේ බස්පාරට 300M
කොට්ටාව තලගල බස්පාරට 01KM
මහරගම හොරණ බස්පාරට 01KM
️ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට 2.5KM
දියගම තොරතුරු තාක්ෂණ පීඨයට 2.5KM
හෝමාගම නගරයට 04KM
NSBM හරිත සරසවියට 05KM
මහින්ද රාජපක්ෂ ජාතික පාසලට 05KM
කහතුඩුව අධීවේගි පිවිසුමට 06KM
කොට්ටාව අධිවේගී පිවිසුමට 6.5KM
කොට්ටාව නගරයට 08KM
මිල ලක්ෂ 135 කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
බැංකු ණය සදහා අවශ්‍යය ලිපිලේඛණ සපයා දිය හැක.
බැංකු, ආපනශාලා, සුපිරි වෙළඳසැල්, ප්‍රසිද්ධ පාසල්, රෝහල්, සහ අනෙකුත් සෑම පහසුමක්ම අතේ දුරින් ඇත.
☎️ විමසීම්
075 480 1801
