MORDERN THREE STORY HOUSE FOR SALE IN COLOMBO 15 For Sale
4 months ago Property Colombo 15 79 viewsLocation: Colombo 15
Price: ₨35,000,000 Negotiable
Additional Details
Bedrooms
6
Bathrooms
3
Land Size
6.50
Description
**** MORDERN THREE STORY HOUSE FOR SALE IN COLOMBO 15 ****
6.50 perches
in Colombo 15 Jubilee Mawatha
Two floors have been completed.
◾Ground floor rooms available for reservation,
-There is three rooms, hall, kitchen, office room, pond (pond), common bathroom and a garage that can park two vehicles.
◾Second Floor Features Completely Completed.
-Three rooms, big hall, kitchen available.
-One room A/C short Attach bathroom available.
- The other two rooms have a common bathroom.
◾Iron staircase installed to enter the third floor.
- 1/4 of the full sections slab for the third floor.
The other 3/4 seats are closed (asbestos).
◾Camera facilities available around the house.
⭕Price : Rs.35,000,000/- ( Negotiable )
⭕Contact number : 077 277 5503
කොළඹ 15 ජුබිලිමාවතෙහි පර්චස් 6.50
තට්ටු තුනක නිවාසයක් විකිණීමට ඇත.
තට්ටු දෙකක් නිම කර ඇත .
◾පහළම මහලේ කාමර වෙන් කිරීමට ඇත,
-එහි කාමර තුනක්, සාලයක් , කුස්සියක් , office room එකක් , පොකුණක් (pond), common bathroom එකක් සහ වාහන දෙකක් නැවතිය හැකි ගරාජයක් ඇත.
◾දෙවෙනි මහල අංග සම්පූර්ණයෙන් ම නිම කර ඇත .
-කාමර තුනක් , ලොකු සාලයක් , කුස්සියක් ඇත.
-එක් කාමරයක් A/C කොට Attach bathroom එකක් ඇත.
- අනෙක් කාමර දෙකට common bathroom එකක් ඇත.
◾තුන්වන තට්ටුවට පිවසීමට යකඩ පඩිපෙලක් සවි කර ඇත.
- තුන්වන මහල සදහා සම්පූර්ණ කොටසින් 1/4 ක් ස්ලැබ් එක දමා ඇත.
අනෙක් 3/4 සීට් වහල ඇත( ඇස්බැස්ටොස්).
නිවස වටා කැමරා පහසුකම් ඇත.
වැඩි විස්තර සදහා අමතන්න.
0️⃣7️⃣7️⃣2️⃣7️⃣7️⃣5️⃣5️⃣0️⃣3️⃣
