Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

MODERN ARCHITECTURE WITH BRAND NEW HOUSE FOR SALE IN KOTTAWA For Sale

1 year ago   Property   Kottawa   650 views

Location: Kottawa

Price: ₨26,000,000 Negotiable


Additional Details

Bedrooms
3
Bathrooms
2
Land Size
8
House size (sqft)
1700

Description


MM AD 188
දැන්වීම හොදින් කියවන්න. පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න.
නවීන වාස්තු විද්‍යාවට අනුව ඉදිකරන ලද අති නවී සුඛෝපභෝගී රූප් ටොප් එකක් සහිත ඉතා අලංකාර අංගසම්පුර්ණ නව නිවසක් සෑම පහසුකමකින්ම සපිරි කොට්ටාව හොරහේන පාරෙන් විකිණීමට.
️ ඉඩම
පර්චස් 08
බිම් සැලැස්ම අනුමත කර ඇත.
අඩි 20 ප්‍රවේශ මාර්ගයට මුහුණලා ඇත.
️ නිවස
වර්ග අඩි 1700 කි.
ඉඩකඩ ඇති නිදන කාමර 03
අංගසම්පුර්ණ නවීන නාන කාමර 02
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
ප්‍රැන්ට්‍රි කබඩ්
වෙරෙන්ඩාව
වාහන දෙකක් ගාල් කල හැකි ගරාජය
ෆිනිසින් වහල
ගෑස් උදුන
අලංකාර විදුලි බුබුලු
CCTV කැමරා පද්ධතිය
විද්‍යුත් රෝලර් ගේට්ටුව
විකට් ගේට්ටුව
උණුසුම් ජල පහසුකම්
විදුලි පංකා
අලංකාරණය කර ඇති ගෙවත්ත
නල ජලය
විදුලිය
නිවස ඉදිරිපිටටම කාපට් කරන ලද මාර්ග
ඉහල නේවාසික පරිසරය
රූප් ටොප් එක
සේවක නාන කාමරය
336 කොට්ටාව මාළඹේ බස්පාරට 800m
කොට්ටාව අධිවේගී පිවිසුමට 4.5km
අතුරුගිරිය අධිවේගී පිවිසුමට 3.5km
තලවතුගොඩ නගරයට 5.5km
හෝකන්දර හංදියට 02km
විද්‍යාල හංදිය උ. ධර්මපාල විද්‍යාලයට 1.5km
මාළඹේ නගරයට 5.5km
පාසැල්, සුපර් මාර්කට් බැංකු, ආපන ශාලා, වෛද්‍ය මධ්‍යස්ථාන, ප්‍රසිද්ධ පාසැල් සහ සෑම පහසුකමක්ම අතේ දුරින් ඇත.
මිල
ලක්ෂ 260 කි.
පරීක්ෂා කිරිමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
බැංකු ණය සඳහා අවශ්‍ය සියලු ⁣ලිපි ලේඛණ නිරවුල්ව පවතී.
☎️ විමසීම්
0754 801 801 - Call or Whatsapp