Login for faster access to the best deals. Click here if you don't have an account.

LUXURY HOUSE FOR SALE IN PANADURA VERAGAMA For Sale

2 years ago   Property   Panadura   485 views

Location: Panadura

Price: ₨26,000,000 Negotiable


Additional Details

Bedrooms
4
Land Size
11.7

Description


දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
පානදුර වේරගම බස් මාර්ගයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
වේරගම පිහිටි නිවස
පර්චස් 11.7යි .
ඉඩමෙ සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 4
නාන කාමර 02
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියාව
♨️ වටෙ තාප්ප ගේට්ටුව ඇත
⚛️ සින්නක්කර ඔප්පු
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
ගාලු පාරට km 3 ක් පමණ
බස් පාරට මිටර් 30 පමණ
අඩි 20 මාර්ගයට මුහුණලා නිවස පිහිටා ඇත.
මිල
ලක්ෂ 260 කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0705811612
Web Banner New