Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

LAND WITH HOUSE FOR SALE IN THE MIDDLE OF KALUTARA NAGODA ,DODANGODA For Sale

1 year ago   Property   Kalutara   431 views

Location: Kalutara

Price: ₨7,500,000


Additional Details

Land Size
10

Description


කළුතර නාගොඩ දොඩංගොඩ හරි මැදින් අලුත්ම අඩක් නිමකළ දෙමහල් නිවසක්
◾දොඩංගොඩට නාගොඩට බෝම්බුවලට පයින් යන දුරකින්
◾යකුපිටිය තොග කඩේ පිටුපස වෙන්දේසි ඉඩමක සින්නක්කර ඔප්පුව
◾ඉඩමේ ප්‍රමාණය පර්චස් 10
◾දෙමහල් නිවස යටතට්ටුව නිමකර වහලය ගසා ඇත
◾වෙල්යායකට මායිම් වුණු නිදහස් සුන්දර වටපිටාවක්
◾නාගොඩ රෝහල දොඩංගොඩ නගරය කළුතර නගරය ආසියාවේ විශාලතම ළමා රෝහල ආසන්නයෙන්ම පදිංචියට සුපිරි නිදහස් වටපිටාවක්
◾මිල ලක්ෂ 75
➖➖➖➖➖
◾A brand new semi-finished two-storey house in the middle of Kalutara Nagoda, Dodangoda
◾Dodangoda Nagoda Bombuwala within walking distance
◾Freehold deed of auction land behind Yakupitiya wholesale shop
◾The size of the land is 10 perches
◾The basement of the two-storied house is finished and the roof is put on
◾A free and beautiful environment bordered by a paddy field
◾Nagoda Hospital Dodangoda City Kalutara City Close to Asia's largest children's hospital Super free environment to live in
◾ Price 75 lakhs