Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

LAND WITH HOUSE FOR SALE IN MATALE For Sale

2 months ago   Property   Matale   89 views

Location: Matale

Price: ₨6,500,000 Negotiable


Additional Details

Land Type:
Residential
Land Size
15 Perches
Unit
perches

Description


මාතලේ නාවුලින් ගෙයක් සහිත වටිනා ඉඩමක් විකීනීමට
✅ස්ථානය - නාවුල නගරය ආසන්නනේ, A9 ප්‍රධාන මාර්ගයට 400m ක දුර
ප්‍රමාණය - පර්චස් 15
✅මෙය පදිංචියට සුදුසු ගෙයක් සහිත ඉඩමක් සොයන ඔබටයි.
✅පාසල, වෙළඳසැල් සහ සියලුම නාගරික පහසුකම් අත ළඟින් ඇත
✅A9 මාර්ගයට 400m.
✅ සියලු නාගරික පහසුකම් 1 km තුල
✅ ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජලය සහ තවත් ජල මූලාශ්‍රයක් ඇත. (2 water connection)
✅ තෙකලා විදුලිය නිවසටම ඇත
✅ මාර්ග සහිතය
✅නිරවුල් සින්නක්කර ඔප්පු
✅ඉඩම් දෙපසින් තාප්ප සාදා ඇත
✅ කෑම කාමරය, pantry, කුස්සිය නිදන කාමර 2, bathroom 1, කපරාදුව සිමෙන්ති සහිතව සාදා ඇත.
✅තවද සාලය, කාමර 2, වැරන්ඩාව සාදා ඇති අතර එම කොටසේ වහලය සෙවිලි කර නැත.
✅ පොල් ගස් 2ක්, කොස් ගස් 2ක්,අඹ, කජු ඉඩමහි ඇත.
දුරකතන - 0703576157 / 0769163989