LAND WITH HOUSE FOR SALE IN HORANA, BORALUGODA For Sale
2 months ago Property Horana 77 viewsLocation: Horana
Price: ₨350,000 Negotiable
Additional Details
Land Type:
Residential
Other
Land Size
48 Perches
Unit
perches
Description
හොරණ කර්මාන්තපුරයට හා ප්‍රධාන පාරට ආසන්න බොරළුගොඩ පිහිටා ඇති මෙම නිවස විකිණීමට ඇත.
⭕නිවසේ විශේෂාංග:
▪️නිදන කාමර 03
▪️සාලය
▪️කෑම කාමරය
▪️මුළුතැන්ගෙය
⭕ඉඩමේ විශේෂාංග:
▪️ජල හා විදුලි පහසුකම් ඇත.
▪️ළිදක්ද පිහිටා ඇත.
▪️හොඳින් වැඩුණු කොස් හා පොල් ගස් 07ක් ඇත.
⭕පිහිටීම:
▪️පානදුර-රත්නපුර ප්‍රධාන මාර්ගයට 300m
▪️හොරණ කර්මාන්තපුරයට 500m
▪️හොරණ නගරයට 9km
▪️ඉංගිරිය නගරයට 8km
⭕මුදල් හදිස්සියකට ඉක්මනින් විකිණේ
⭕පැමිණ පරික්ෂා කර බලන්න. මිල ගණන් සාකච්ඡා කළ හැක
✅මුළු ඉඩම පර්චස් 48
✅පර්චසයක මිල: රු. 350,000/=
✅අමතන්න:
▪️076 984 9950
▪️074 524 6953
▪️074 109 4290
✅House for Sale in Horana, Boralugoda✅
⭕Key Features of the House:
▪️3 Bedrooms
▪️Living Room
▪️Dining Room
▪️Kitchen
⭕Land Details:
▪️water and electricity facilities
▪️Includes a well
▪️7 fully grown jackfruit and coconut trees
⭕Location Highlights:
▪️300m to the Panadura-Ratnapura main road
▪️500m to the Horana Industrial Zone
▪️9km to Horana Town
▪️8km to Ingiriya Town
⭕Special Features:
▪️Immediate sale due to urgent financial needs
▪️Price negotiable after inspection
✅Total Land Area: 48 Perches
✅Price: LKR 350,000/= (Per Perch)
✅Contact:
▪️076 984 9950
▪️074 524 6953
▪️074 109 4290
Don’t miss this opportunity – Call now!
