Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

LAND WITH HOUSE FOR SALE IN HORANA For Sale

3 days ago   Property   Horana   19 views

Location: Horana

Price: ₨41,500,000 Negotiable


Additional Details

Bedrooms
3
Bathrooms
1
Land Size
104 Perches

Description


✅හොරණ ප්‍රදේශයෙන් අගනා නිවසක් සහිත පර්චස් 104 ක
ඉඩමක් විකිණීමට✅

දේපල විස්තර:

✅ඉඩම් ප්‍රමාණය: පර්චස් 104

✅නිවසේ විශේෂාංග:

✔️නිදන කාමර 3
✔️නාන කාමර 1
✔️සාලය (ටයිල් සවි කර ඇත)
✔️කෑම කාමරය (ටයිල් සවි කර ඇත)
✔️මුළුතැන්ගෙය
✔️නිවස පුරා සම්පූර්ණයෙන්ම නිම කරන ලද සිවිලිම

⭕දේපල විශේෂාංග:

✔️හොරණ, පාදුක්ක සහ මොරගහහේන නගරවලට ඉතා ආසන්නව පිහිටා ඇත.
✔️පොල් ගස් 25
✔️දැනට ඵල දරන පරිණත කොස් ගස් 3
✔️කොස් පැළ 2

✅මිල: රු. 41,500,000 (කෝටි 4 ලක්ෂ 15)

✅අමතන්න: 0756472356 / 0774924529

මෙම කදිම අවස්ථාව අතපසු නොකරන්න!
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!

Land with House for Sale in Horana

Property Details:

✅Land Size: 104 perches

✅House Features:

✔️3 Bedrooms
✔️1 Bathroom
✔️Living Room (Tiles installed)
✔️Dining Room (Tiles installed)
✔️Kitchen
✔️Fully Completed Ceiling Throughout the House

⭕Property Highlights:

✔️Just a short distance from Horana, Padukka, and Moragahahena
✔️25 Coconut Trees
✔️3 Mature Jackfruit Trees (Currently Bearing Fruit)
✔️2 Jackfruit Saplings

✅Price: LKR 41,500,000 (4.15 Crores)

✅Contact: 0756472356 / 0774924529

Contact Now for More Details!

This is a great opportunity to own a spacious home with a natural touch. Don't miss out!
ALP/T/01/DV3