LAND FOR SALE WITH 2 BUILDINGS For Sale
2 weeks ago Property Anuradhapura 34 viewsLocation: Anuradhapura
Price: ₨15,000,000 Negotiable
Additional Details
Land Size
120
Unit
perches
Description
අනුරාධපුර යාපනය පාර (A9) සිට මීටර් 800 පරසන්ගස්වැව පාරෙ පිහිටි ඉඩම පර්චස් 120 .
අඩි 15 පිවිසුම් මාර්ගය
විදුලිය සහිතය
ජලය පොදු ජල සැපයුම සහ නල ලින්ඳ .
ගොඩනැගිලි දෙකකි.
ගොඩනැගිල්ල 1 - ව අඩි 1200 , කාමර 3 , bathroom 3(hot water ), පැන්ට්‍රිය , වැරැන්ඩා 2.
ගොඩනැගිල්ල 2 - වඅඩ් 400 , කාමර 2 , toilet bath, වැරැන්ඩා 1
ඇසල ගසින් සහ කොහොඹ ගසින් පිරි නිස්කලංක මනරම් භුමියකි . තවත් වටිනා ඔෘෂද සහ පලතුරු පැල බොහොමයක් සිටුවා ඇත . මිල ලක්ෂ 150/=.
මිල ගනන් කතාකරගත හැකිය .
120 perches of land on Parasangaswawa Road, 800 metres from the Anuradhapura-Jaffna (A9) road.
15-foot driveway
With electricity
Water - Public water supply and tube well
There are 2 buildings.
Building no. 1: 1400 sqft,
3 bedrooms,
3 bathrooms (Hot water),
large pantry and
2 verandahs.
Building no. 2 - 400 sqft,
2 rooms,
toilet, bath, and verandah.
A very calm and quiet, peaceful, and beautiful place full of asala trees and kohomba trees. Many other herble and fruit plants also.
Price - 150/= lacks
Price negotiable.
Contact 0718294110