Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

LAND FOR SALE (SEEDUWA) - GOLDEN GATE - SAVI LANDS For Sale

10 months ago   Property   Seeduwa   503 views

Location: Seeduwa

Price: ₨550,000 Negotiable


Additional Details

Land Type:
Residential
Land Size
10
Unit
perches

Description


GOLDEN GATE Seeduwa
සීදුවෙන් පර්චසයක් ලක්ෂ 550,000/- සිට ඉහලට...
පර්චස් 10 සිට පර්චස් 15 දක්වා බිම්කොටස් ඔබට මිලදීගත හැකිය.
කටුනායකට, සීදූවට විනාඩි 10 කට අඩු කාලයකින් ලගා වීමේ පහසුව
කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට,අධිවේගී මාර්ගයට,සීදූව දුම්රියපොළට 2.5 km යි.
ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටීම.
රද්දොලුගම නිවාස සන්කීර්ණයට යාබදව ඇත.
පර්චසය ලක්ශ 550,000/- ක් වැනි ඉතා අඩු මිලක සිට ඉහලට
පර්චස් 10 යේ සිට ඉහලට ඉඩම් කැබලි තෝරා ගැනීමේ පහසුව
නිරවුල් ඔප්පු හා ප්‍රාදේශීය සභා අනුමැතිය.
විදුලි හා ජල නල පද්ධති.
පුලුල් මාර්ග, බැංකු ණය පහසුකම්
විශේෂ මිල අඩු කිරීම් සමගින්....
ඔබේ වටිනා බිම් කඩ වෙන් කරවාගැනීමට අදම,
අමතන්න...
077 404 2000