Land for sale - Ratnapura For Sale
1 year ago Property Ratnapura 646 viewsLocation: Ratnapura
Price: ₨650,000 Negotiable
Additional Details
Land Type:
Other
Land Size
10
Unit
perches
Description
කොලඹගේආර ප්‍රදේශයේ ඇති මෙම ඉඩම ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධන මාර්ගයේ සිට මීටර් 350ක් පමණ ඇතුලතින් පිහිටා ඇත.
* ඉඩම පර්චස් 10
* නිදන කාමර තුනකින් සමන්විත නිවසක සම්පූර්ණ අත්තිවාරම දමා ඇත.
* එම නිවසේ original plan එකද මේ සමග ලබා දෙනු ලැබේ.
* සම්පූර්ණ මිල රුපියල් 650,000
(ඉඩම මිලදී ගන්නේ නම් සාකච්ඡා කර මිල සංශෝධනය කර ගත හැක)
දිස්ත්‍රික්කය රත්නපුර
ඉඩම තියෙන්නෙ කොලබගෙඅරෙ
